Traditional Sri Lankan Buddhist devotional duet. Male and female vocal together (soft, reverent, grateful, pious), 90 BPM, 4/4, major key. Violin, flute, serpina, organ, lead guitar, bass, rhythm guitar, tabla, drums. Mood: reverent, pious, grateful, reflective.
5:47
Traditional Sri Lankan Buddhist devotional duet. Male and female vocal together (soft, reverent, grateful, pious), 90 BPM, 4/4, major key. Violin, flute, serpina, organ, lead guitar, bass, rhythm guitar, tabla, drums. Mood: reverent, pious, grateful, reflective.
5:19
Policy version: pending
Prompt:
[Intro – violin, flute, serpina, organ, lead guitar, bass, rhythm guitar, tabla, drums, 16 bars, slow, reverent, pious, religious] [Intro vocal – male and female vocal together, soft, reverent, devotional] මිහිඳු හිමි…. ඔබ නොවැඩියානම්.. [Chorus – male and female vocal together, soft, reverent, grateful, reflective] අසා නැත්නම් කුසල් අකුසල් නොදන්නේ නම් බණක් පදයක් ම්ලේච්ච දිවයින ලෙසින් තාමත් මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. [Chorus repeat – same, reverent, grateful] අසා නැත්නම් කුසල් අකුසල් නොදන්නේ නම් බණක් පදයක් ම්ලේච්ච දිවයින ලෙසින් තාමත් මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. [Instrumental – violin, flute, serpina, organ, lead guitar, bass, rhythm guitar, tabla, drums, 16 bars, meditative] [Verse 1 – male vocal, soft, reverent, narrative, grateful] මිස්සක පව්වට වැඩම කරවා ආ…ආ…ආ..ආ.. මිස්සක පව්වට වැඩම කරවා එදා ලොව්තුරු පහන දල්වා මුසා මත දැක සිතින් පලවා තිස්ස රජු හට දහම් දෙසුවා.. තිස්ස රජු හට දහම් දෙසුවා.. [Chorus – repeat, reverent, grateful] අසා නැත්නම් කුසල් අකුසල් නොදන්නේ නම් බණක් පදයක් ම්ලේච්ච දිවයින ලෙසින් තාමත් මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. [Instrumental – violin, flute, serpina, organ, lead guitar, bass, rhythm guitar, tabla, drums, 16 bars] [Verse 2 – female vocal, soft, reverent, grateful, reflective] බුදු සසුන ලක් දෙරණ තලයේ ආ…ආ…ආ..ආ.. බුදු සසුන ලක් දෙරණ තලයේ සවන බුදු රැස් නොනිවි දැල්වේ පොසොන් බැති ගී ගුවන් තලයේ කෘත ගුනව හිමි නිබඳ සැමරේ කෘත ගුනව හිමි නිබඳ සැමරේ [Chorus – repeat, emotional peak, full reverence] අසා නැත්නම් කුසල් අකුසල් නොදන්නේ නම් බණක් පදයක් ම්ලේච්ච දිවයින ලෙසින් තාමත් මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. [Outro – soft, fading, intimate, reverent] ම්ලේච්ච දිවයින ලෙසින් තාමත් මිහිඳු හිමි ඔබ නොවැඩියානම්.. මිහිඳු හිමි ඔබ……. නොවැඩියානම්…. [Ad lib – humming, fade to silence]