Instruments
2:44
Instruments
2:21
Policy version: pending
Prompt:
සසර සතට සෙත සදා සියලු කෙලෙස් බැමි මුදා ලුමිබිණියේ ඉපදිලා කුමරු උතුමි බුදු වුණා කෙළෙස් මලින් පිරිදනා සමිඳු ළඟදි සැනසුනා අරියසචිච මග පැහැදී තුන්ලෝ තල එළිවුණා එළිවුණා // තුන්ලෝ තල එළිවුණා සුපුන් සඳක රැස් පෙරා සිහිල සතට නිති සදා අවිඳු අඳුර බිඳ දැමූ තිලෝතිලක වන්දනා වන්දනා // තිලෝතිලක වන්දනා සතට සරණ ඔබ පියේ සියලු කෙළෙස් බැමි බිඳේ සුවඳ සිසිල් පැන් කුසුමින් සදා වඳිම් බුදු පියේ බුදු පියේ // සදා වඳිම් බුදු පියේ