Happy Hawaiian romantic song. Female vocal (happy, joyful, elated, romantic, playful), 90 BPM, 4/4, major key. Instruments: piano (bright), lead guitar with HAWAIIAN EFFECT (sweet, melodic, tropical), oboe (warm), conga (rhythmic, earthy), drums (light, supportive). CLAPPING throughout (joyful, rhythmic). Mood: happy, joyful, romantic, elated — love flowing like a river, heart dwelling in sweet memories, calling for her beloved prince. Vocal delivery: happy, joyful, playful, romantic, warm. Hawaiian-Sri Lankan fusion happy style., Reggae
4:08

Policy version: pending
Prompt:
[Intro – piano, lead guitar with Hawaiian effect, oboe, conga, drums, clapping, 8 bars, happy, joyful, elated] [Chorus – female vocal, happy, joyful, romantic, elated] නයනේ වැදී හදෙහී රැඳී ඔබෙ රුව ඇඳී ඇඳී සෙනෙහේ පිරී බැසයන නදී ජලයේ ගිලෙමි කිඳී [Chorus repeat – same, happy, joyful] නයනේ වැදී හදෙහී රැඳී ඔබෙ රුව ඇඳී ඇඳී සෙනෙහේ පිරී බැසයන නදී [Instrumental – piano, lead guitar with Hawaiian effect, oboe, conga, drums, clapping, 16 bars, joyful] [Verse 1 – female vocal, soft, happy, romantic, playful] එන මද පවනේ දැණුනේ සිසිලයි වෙනදා නොමැති තරම් හහ්....හහ් ...හා.......හා...හා.. එන මද පවනේ දැණුනේ සිසිලයි වෙනදා නොමැති තරම් මගෙ හද විමනේ සිටියේ ඔබමයි නැත කිසිවෙකුට වරම් දොරගුලු එහී - යළි නොහරිමී මම ඉමි එහිම රැඳී... මම ඉමි එහිම රැඳී... [Chorus – repeat, happy, joyful] නයනේ වැදී හදෙහී රැඳී ඔබෙ රුව ඇඳී ඇඳී සෙනෙහේ පිරී බැසයන නදී ජලයේ ගිලෙමි කිඳී [Instrumental – piano, lead guitar with Hawaiian effect, oboe, conga, drums, clapping, 16 bars] [Verse 2 – female vocal, soft, happy, romantic, devoted] සෙනෙහස ගලලා මගෙ හද තෙමිලා සොයනෙමි එයට උවම් හහ්....හහ් ...හා.......හා...හා.. සෙනෙහස ගලලා මගෙ හද තෙමිලා සොයනෙමි එයට උවම් මුවරද පිරිලා පෙති මත හැලිලා සැම තැන පිපී කුසුම් එනු මැන දයා මගෙ හද සොයා කුමරෝ මගේ සුපෙම්... කුමරෝ මගේ සුපෙම්... [Outro – soft, fading, intimate, happy] කුමරෝ…… මගේ…… සුපෙම් කුමරෝ…… මගේ…… සුපෙම් කුමරෝ…… [Ad lib – clapping, oboe solo, fade to silence]