Rap style - V1
2:26
Rap style - V1
2:17
Prompt:
[Introduction] කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ [chorus] කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ ළඟදී මම එන්නම් ගම පැත්තේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ [rap] යනකොට, එනකොට, කනකොට, බොනකොට, ඉරිදට, සඳුදට, අඟහරුවාදාට, දින හත පැය විසි හතර පුරාවට, ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට කඩේට යනකොට, වැඩ කරනා විට, උදයට, හවසට තේ එක බොන කොට, දහවල, රෑ කල බත්පත කනකොට, ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට ගෙදර ඉන්න කොට, හුස්ම ගන්න කොට, රූපවාහිනිය නරඹන හැමවිට, තනියම යහනත නිදියන මොහොතට, ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට [chorus] කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ ළඟදී මම එන්නම් ගම පැත්තේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ [rap] නුබ කුස දිලිසෙන සුන්දර පුර හඳ සඳ වට දිදුලන නිල්මිණි තරු කැට දුටු විට ඔබ මට සිහිවෙයි ප්‍රිය කත පෙරදින දොළ ළඟ මා දුටු ඔබ වත කෝමල ලාලිත සුලලිත සිහිනිඟ සිහිනෙක පෙනුනද ඇති මට සිරිකත මගෙ හදවත පිරි නොකැලැල් සෙනෙහස සදහට ඔබ වෙතටම පුද කෙරුමට පතනෙමි මම සුදු කෙල්ලේ හැමවිට ළඟදිම එක්වෙමු එක වහලක් යට ඒ දින එනතුරු එකරට දෙතැනක අතැඟිලි ගනිමින ඉමු අපි රන් කඳ [chorus] කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ, කෙල්ලේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ ළඟදී මම එන්නම් ගම පැත්තේ කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ